(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (28) ලිපියකින් දැනුම් දුන්නාය.
පාර්ලිමේන්තු මහලේකම්වරිය මෙම දැනුම්දීම කර ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.
මේ අනුව පාර්ලිමේන්තුව එදින පෙරවරු 9.30 ට රැස්වන අතර විවාදය අවසානයේදී යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව පාර්ලිමේන්තුව අනිද්දා ( 01) සෙනසුරාදා පෙරවරු 09.30ට රැස්වන බව සඳහන් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා(27) නිකුත් කළේය.
මෙම රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය සියලුම මැති ඇමැතිවරුන්ට දැනුම්දී ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මැතිසබා මහලේකම්වරියගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්