IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ පැමිණිලි 4041ක්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි

වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි. එම පැමිණිලි සංඛ්‍යාව 2947කි.

මෙයට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා  සම්බන්ධයෙන් පැමිණිලි විසිපහක් ලැබී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පෞද්ගලික බස් රථ ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහන ජනාධිපති අපේක්ෂකයන් සහ පක්ෂ ප්‍රවර්ධනය  වන ආකාරයේ සළකුණ ඡායාරූප සහ ස්ටිකර් කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම   සම්බන්ධයෙන් පැමිණිලි  රැසක් ලැබී ඇතැයි පවසන කොමිසම මෙම ප්‍රචාරක ද්‍රව්‍ය ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයකම හදිසි සෝදිසි කිරීම් කරන ලෙසට පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම 1981 අංක  15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වගන්තයේ යටතේ එන දඬුවම් ලැබිය හැකි වරදකි.



අදහස් (0)

මැතිවරණ පැමිණිලි 4041ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site