IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්

 

 (නිමල කොඩිතුවක්කු)

පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමටකටයුතු කරන බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැක බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාවක්ද  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා නිකුත් කළේය.

 



අදහස් (1)

මැතිවරණ පැමිණිලි කියන්න අංකයක්

Babanisa Sunday, 04 August 2024 03:46 PM

ඔයිට නරකද සිද්දිය සිදුවෙන අවස්ථාවේ වට්ස් ඇෆ් මගින් පැමිණිලි භාර ගන්න ක්‍රමයක් හැදුවා නම් හොදයි කියලා හිතන්නේ නැද්ද දැන් කාලයේ ෆැක්ස් පණිවුඩයක් එවන්න පහසුකම් ඔබලා වැනි කාර්‍යාල නිළධාරින්ට තිබුනත් සාමාන්‍ය ජනතාවට ඒවා නැහැ කියලා තේරුම් ගන්න බැරිද අතින් වියදම් කරගෙන කරනවාට වඩා අතේ තියෙන ෆෝන් එකෙන් ලබාගත් විස්තරය එවෙලේම එව්වොත් වැරදියිද මේ කියන ආකාරයට නම් විස්තර එවන්න කිසිවකු කැමති නොවෙන්න පුළුවන් කරන්නන් වාලේ කරන වැඩ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site