(ගයාන් සූරියආරච්චි)
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 28 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසීය.
තැපැල් ඡන්ද සලකුණු කළ හැකි ඊයේ (4) සිට අද (5) දක්වා කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවී නොමැති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.