IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ කල් දමන ප්‍රකාශය පාඨලීගේ පක්ෂය හෙලා දකී

(අංජුල මහික වීරරත්න)

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් ද, එසේත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ මතය ද, නොඑසේ නම් රංගේ බණ්ඩාර මහතාගේ පෞද්ගලික මතය දැයි  නොදන්නා නමුත් එම ප්‍රකාශය මගින් කෙරෙන යෝජනාව හෙලා දකින බවද එක්සත් ජනරජ පෙරමුණ සඳහන් කරයි.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද  එක්සත් ජනරජ පෙරමුණ පවසයි.



අදහස් (5)

මැතිවරණ කල් දමන ප්‍රකාශය පාඨලීගේ පක්ෂය හෙලා දකී

sunil Wednesday, 29 May 2024 12:37 PM

රංගේ බණ්ඩාර කියන ඒවා කවුද ගණන් ගන්නේ.

:       0       10

upaliWednesday, 29 May 2024 02:01 PM

අට පාස් පොලිස් කොස්තාපල්...!

:       0       9

ranjith Wednesday, 29 May 2024 02:39 PM

සද්ධන්ත පක්ෂයකට ගිය කලක් අද ඉන්න පක්ෂයේ මහලේකම්? මහලේකම්කමටවත් සුදුස්සෙක්වත් නැතුව ඇති

:       0       4

ගමේ එකාලා Wednesday, 29 May 2024 03:30 PM

දුෂිත දේසපාලුවන්ට යන එන මන් නැතිවෙන නිසා ඡන්දේ කල් දාන්ඩ ලූ.

:       0       5

ජයවොර්දන Thursday, 30 May 2024 09:26 AM

ඔය එක එක පොලිස් බල්ලො බිරුවට ඔබතුමා ගණන් ගන්න ඕනේ නැහැ. උන්ගෙ හැටි ඔය. සද්දෙ විතරයි, හපාකන්න බැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site