IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් නෑ

(ඩයනා උදයංගනී)

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.

නමුත් රටේ පවතින මුදල් තත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මීට පෙර පැවති රජයන් මුදල් වියදම් කර තිබෙන්නේ විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් වුවත්, පවතින තත්වය අනුව වත්මන් රජයට එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.



අදහස් (3)

මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් නෑ

Sunil Tuesday, 14 February 2023 01:00 PM

මේ රජයත් මෙතෙක් මුදල් හිඟයන්ට මුහුණ දුන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් .අනෙක ජනතාවගේ පරම අයිතියක් වන චන්ද අයිතිය තකා තක්කඩි කාලකන්නි පාලකයෝ ළඟ මීට පෙර දනින් වැටෙන්න වුනාද .ජීවිතේට මේ කාලකන්නින්ට චන්දයක් දෙන්න වටින්නේ නැහැ

:       0       0

Kumara Tuesday, 14 February 2023 01:03 PM

අනේ පවු අහිංසක හොරු රැල

:       0       0

sharm warn Tuesday, 14 February 2023 01:23 PM

ඔව් ඔව්.. එහෙම කියමු.. මෙදා පාර දුවන්න පාරවල් මදි වෙන බව දනන් නිසා එක එක දහන් ගැට දනව.. අපිත් එව්ව හොදට දන්නවා.. මෙ වගෙ බොරුකාර වාචාලයෙක් ව පාලකයා කර ගන්න තරම් හෝගම මිනිස්සු මෝඩ වුනානෙ ඇත්තටම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site