(අංජුල මහික වීරරත්න)
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දුන්නේය.
ඒ නිසා මුලින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී කැබිනට් මණ්ඩලයේ රැස්විය.
මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධක
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස්
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.
2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මැතිවරණය ගැන ජනපති රහසක් කියයි
විජිත් Monday, 18 March 2024 07:50 PM
මේ රට හොරා කා නැත්තටම නැතිකළ පල්හොරා ... මල්වානේ කපුටු බැසිල්ගේ සිහිනය මියයයි.
සිරිමෙවන් Monday, 18 March 2024 07:52 PM
රනිල්ට පොහොට්ටුව සජබ එජාප යන මේ දූෂිත දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලු පක්ෂවල සහාය ලැබෙනවා හැබැයි දිනන්නේ නම් නෑ...
Kalutara Maha Karu Monday, 18 March 2024 08:43 PM
හරි එහෙනම්...!
Athula Monday, 18 March 2024 11:07 PM
ඌ දන්නව ඌට අත්වන ඉරණම.. ඌ කවදාවත් එක දවසක් වත් කලින් මැතිවරණ තියන්නේ නැහැ.. අන්තිම තත්පරෙත් රට විනාශ කරලා තමයි යන්න හදන්නේ ... පොහොට්ටුවේ උන් දැන් ඇතිකෙහෙල් කාපු රිලව් වගේ. ඔහොම යමල්ලා
චතුරි Tuesday, 19 March 2024 07:19 AM
ඔයාටත් රහසක් කියන්නම්. කාටවත් කියන්න එපා. ඔයා පරදිනවා. ඔය නඩේගේම අවසාන පාලනය...
පිටරටවැසියා Tuesday, 19 March 2024 10:16 AM
පළාත් පාලන මැතිවරණය අතුරුදහන් වුණේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවද නෑ. නොදන්නා කමටයි ඇහුවේ? අපරාදේ මැතිවරණ කොමිසමට ගෙවන ජනතාවගේ බදු මුදල්...බැරිද දන්නෑ මැතිවරණයට දවස් නියම කෙරුවට පස්සේ කොමිසම පිහිටුවන්න, මැතිවරණය නිම වූ වහාම කොමිසම අහෝසි කරන්න?? මොකටද නිකරුණේ වැටුප් ගෙවන්නෙ???
අරවින්ද මොනරවිල Tuesday, 19 March 2024 11:09 AM
කලින්ම ගෙදර යන්න ලැහැස්ති වෙන්න පිනෝ.
ලලිත් පුෂ්පකුමාර Tuesday, 19 March 2024 11:41 AM
ඔව්වා රහස් නෙමේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය තියන්න ඕනෙ. ඒකට වෙට්ටු දාන්න බෑ. ගෙදර යන්න ලෑස්ති වෙන්න
Chandima Tuesday, 19 March 2024 01:28 PM
දෙපත් නයා විශ්වාස නැති කෙනෙක්. එක ඔලුවක් කියන දේ නෙවෙයි අනික් ඔවුන් කරන්නේ..?
ගමේ එකාලා Tuesday, 19 March 2024 02:26 PM
පින් ජනපතියා කියන කතා ගැන අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ . ටොම්පච අහලම ඇති වෙලා.
Shantha Ranatunga Wednesday, 20 March 2024 07:14 PM
අර කැම්පස් ගිහිල්ලා ලෙක්චර්ස් වලට නොගිය කෙනාද රට බාර දෙන්නේ?