
(ගයාන් සූරිය ආරච්චි)
රන් පැහැති කුඩා මරන්චි ඇට කිලෝවක් සමග පුද්ගලයකු මාවතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී රුපියල් 150,000 ක් මුදලක් පොලීසියට අල්ලස් වශයෙන් ලබාදීමට සැලසුන පුද්ගලයකු ඇතුළු දෙකක් අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 51 හැවිරිදි උඩුදුම්බර සහ 45 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
යුක්තිය මෙහෙයුම යටතේ මාවතගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු ලෙස නවතා තිබූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී කරවිල ඇටයක් ප්‍රමාණයේ රන් පැහැති මරන්චි ඇට තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී එම පුද්ගලයා බේරා ගැනීම සඳහා පොලිසියට අල්ලස් වශයෙන් රුපියල් 150,000ක මුදලක් ලබාදීමට සැලසුන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරා වෙනුවෙන් අල්ලස් දෙන්න ගිහින් දෙදෙනාම අමරුවේ
මරිසිපාල Saturday, 13 January 2024 08:06 PM
මොනවාද ඔය මරංචි ඇට කියන්නේ..? එහෙම දෙයක් ගැන ඇහුවේත් මේ පුවත නිසා තමයි...!