(ප්‍රියානි මංගලිකා )
මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
මංගල උත්සවය සඳහා විසි දෙනකු ගෙන් යුතු පිරිසක් නිකවැරටියේ සිට මාතර ප්‍රදේශයට ගොස් ඇති අතර ඉන් 15 දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
ආසාදිතයින් 15 දෙනා අයත් පවුල් 10 ක පුද්ගලයන් 30 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති බවද ,සමීප ආශ්‍රිතයන් සඳහා ඇන්ට්‍රිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාතර මගුලකට ගිය 15කට කොරෝනා
Sriland Saturday, 11 December 2021 03:11 AM
කොරෝනා නම් කොහොමද මගුල් ගෙදර ගියේ..? ඔය ඇන්ටිජන් 10කින් 2ක් පොසිටිව් වෙනවා.