(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද (05) පියවර ගත්තේය.
විශේෂයෙන්ම කොරෝනා ආසාදිත මන්ත්‍රීවරයා එම ප්‍රාදේශීය සභාවේ විශේෂ සභා රැස්වීමකට සහභාගී වීම ඊට හේතු වී තිබේ.
මීටරයේ දුර පුටු තබා කැකණදුර නව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ එම රැස්වීම පවත්වා තිබුනද මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමග ඔහු සමීපවී කතා බහ කර තිබෙන බව කියති.
මාතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කණ්ඩායම 31 ක් වන අතර සිව් දෙනකු හැර ඉතිරි සියලු දෙනා විශේෂ සභා රැස්වීමට සහභාගි වී තිබේ.
එම රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද පවත්වා ඇති බව දැන ගන්නට ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මාතර ප්‍රා.මන්ත්‍රීවරයෙක්ට කොරෝනා
chandima Tuesday, 06 July 2021 06:21 AM
ඒ කොහොමද? මේ උත්තමයින්ට කොරෝනා හැදෙන්නේ නැහැ කියනවා නේද?