(ඩී.ජී.සුගතපාල, අහංගම සුමතිපාල දියගහගේ,ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා සහ එම්.සුසිල් ප්‍රියන්ත)
ගෑස් ලබා දෙන්නැයි ඉල්ලා ගාල්ල නගරයේ, වලහන්දූවේ සහ අහුන්ගල්ලේ දී මාර්ග හරස් අවහිර කරමින් ඊයේ (11) පෙරවරුවේ විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් කොළඹ - මාතර මාර්ගයේ , උඩුගම - ගාල්ල මාර්ගයේ සහ ගාල්ල කොළඹ මාර්ගය අහුංගල්ලෙන් අවහිර කිරීම නිසා දැඩි වාහන තදබදයක් එල්ල වූ අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසිය පියවර ගත්තේය.
මේ හේතුවෙන් ගාල්ල නගර, අහුංගල්ල සහ උඩුගම ජයන්ති හන්දිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
(ඡායාරූප කරාපිටිය ප්‍රේමතිලක ද සිල්වා)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාතර - කොළඹ මාර්ගය ගාල්ලෙන් වසා විරෝධයක්
ජයනාත් Monday, 11 April 2022 11:46 AM
මෙන්න කරාපිටිය,බෙලිගහ සෙඩ් 2ම ඕන තරමට පෙට්‍රල් ඩීසල් 2ම තියෙනව අද.