IMG-LOGO

මාතර කාන්තාවෝ ජීවන වියදමට එරෙහිව විදි බසිති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ජීවන මිල ඉහල දැමීමට එරෙහිව සවිස්ත්‍රී කාන්තා සංවිධානය මාතර නගරයේ දී අද උද්ඝෝෂණයක නිරත විය.

විශේෂයෙන්ම වැඩි වී ඇති ජීවන වියදම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට ලක්ව ඇත්තේ කාන්තාවන් බවත් එම නිසා රජය ඒ පිළිබඳව වහා අවධානය යොමු කල යුතු බවත් ඔවුන් එහිදී අවධාරණය කලාය.

පැයක පමණ කාලයක් පැවති මෙම විරෝධතාවය සදහා මාතර, දෙවිනුවර, ගන්දර, වැලිගම ආදී ප්‍රදේශවල පදිංචි කාන්තාවෝ පිරිසක් සහභාගි වූහ.



අදහස් (3)

මාතර කාන්තාවෝ ජීවන වියදමට එරෙහිව විදි බසිති

fairoos Thursday, 24 March 2022 12:47 PM

ඔයාලා පාරට බැස්සට ඒක හොයලා බලන්න අපේ දේශපාලකයින්ට වෙලාව නැහැ.

:       23       4

Rexi Thursday, 24 March 2022 09:30 PM

මහපාරෙ අවිනීත ලෙස හැසිරුණා කියලා පොලිසියෙන් අරන් යයිද දන්නේ නැහැ..?

:       11       4

Shan Friday, 25 March 2022 02:28 AM

එකවගේ කඩදාසි වගයක්නේ මාතර කාන්තාවන්ට තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site