(ගයාන් සූරියආරච්චි)
යුද හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර ප්‍රදේශයට පැමිණ ගංජා විකිණූ බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 3 ක් හමුවී ඇත. එම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියනයක් පමණ වන බව යුද හමුදාව කියයි.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතරට ගංජා ඇද්ද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා දැලේ
විජේ Thursday, 14 March 2024 09:26 AM
කිලෝ එකක් ලක්ශ 3 1/2ක් ද?