(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් පසුව අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය 2 වැනිදා නැවත තායිලන්තයට රැගෙන ගිය ‘මුතුරාජා’ හස්තියාගේ ප්‍රතිකාර සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදලින්’ මුදල් වැයකිරීමට තීරණය කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
‘මුතුරාජා’ හස්තියාගේ ආබාධයකට ලක්ව තිබෙන ඉදිරි වම් පාදය සුව කිරීම සඳහා අලි පුණුරුත්ථාපන රෝහලකට ඇතුළත් කිරීමට නියමිත බැවින් ඒ සඳහා ‘තායිලන්ත රාජකීය අරමුදල’ මුදල් වැය කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
‘මුතුරාජා’ගේ ප්‍රතිකාරවලට තායිලන්ත රාජකීය අරමුදලින් මුදල්
රුවන් Tuesday, 04 July 2023 07:44 PM
මේ මුදල් ලංකාවෙන් අයකරගන්න ඕනෑ.
Chamila lenage Wednesday, 05 July 2023 07:24 AM
ඊළඟ අලි දෙන්නත් ගෙනියන්න...
Sanka Thursday, 06 July 2023 01:18 AM
විමල් වීරවංශ වීපක්ෂයේ හිටියානම් පාර්ලිමේන්තුවේ මුතුරාජා ගැන කියලා පට්ට ගහයි