(සුජිත් හේවාජුලිගේ )
සුරා බදු නිෂ්පාදකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පොල් රා බෝතල් කිරීම සඳහා රුපියල් කෝටියක් ලෙස පැවති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩු කර ඇත.තල් රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ පහක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් බලපත්‍ර ගාස්තු බස්සයි
ravin Sunday, 04 February 2024 01:05 PM
නියමයි, නියමයි ...! අත්‍යාවශ්‍යෙයන්ම කළ යුතු වැඩක්...!
Kamal Koyrala Sunday, 04 February 2024 01:37 PM
මරු ජොනියට දුන් සහනය... දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත
පැරකුම් Sunday, 04 February 2024 02:35 PM
විද්‍යුත් තැපැල් ලිපිනය පහසුවෙන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වහාම යලි ක්‍රියාත්මක කරන්න. එසේ කළ නොහැකි නම් ඒ මන්දැයි දන්වන්න.
Prabha Sunday, 04 February 2024 02:38 PM
ඒකෙන් තේරෙන්නේ ආණ්ඩුව පාලනය කරන්නේ තැබෑරුම් කාරයින් කියන එක නේද?
විදුර Sunday, 04 February 2024 02:59 PM
එහෙම කරනවා කියලා කලින් කීවොත්..?
Kandepola Monday, 05 February 2024 04:40 AM
පුදුම සහනයක් ?
Pradeep Kumara Monday, 05 February 2024 09:52 AM
ජාවාරම් කරුවන්ටම ගිය රට...
Bamunuarachchi Tuesday, 06 February 2024 12:53 AM
ආණ්ඩුව කරන්න හදන්නේ රත්තරන් බිත්තර දාපු කිකිලිට කරපු දේ.