IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මත්පැන් බලපත්‍ර ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ශේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නව සුරාබදු බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් දීමට එරෙහිව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමය මැතිවරණ කොමිෂන් සභාවට අද (12) පැමිණිලි කළේය.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව බලපත්‍ර හයක් මේ වන විට නිකුත් කර ඇති බවත්ඉදිරි සතිය තුල තවත් බලපත්‍ර නිකුත් කිරීමට ආණ්ඩුව සුදානම් වී ඇති බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරි සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මැතිවරණ කොමිෂන් සභාවට කල පැමිණිල්ලෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළේය.



අදහස් (1)

මත්පැන් බලපත්‍ර ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Nimal Tuesday, 13 August 2024 07:03 AM

රනිල්ගේ දැක්ම ඕක තමයි. මත් බලපත් දී රට ගොඩගත් ජනාධිපති නම් රනිල් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site