IMG-LOGO

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පකිස්ථානු ජාතිකයින් 9 දෙනා නිරෝධායනයෙන් පසු බූස්සට

ඩී.ජී.සුගතපාල

දකුණු දිග මුහුදේදි හෙරෙයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි පකිස්ථාන ජාතිකයින් නම දෙනා තංගල්ල පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ නිරෝධායනය කිරිමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන එන ලද බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය.

මෙම සැකකරුවන්ගේ යාත්‍රාවේ තිබි රුපියල් කෝටි 327කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් නමැති මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව මැයි 5වනදින විභාගයට ගැනිමට නියමිතය.



අදහස් (1)

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පකිස්ථානු ජාතිකයින් 9 දෙනා නිරෝධායනයෙන් පසු බූස්සට

de silva Thursday, 23 April 2020 01:20 PM

කුඩු ජාවාරම් කාරයෝ වහාම එල්ලන්න , එතකොඅට ඇතුලේ ඉඳන් ෆෝන් එකෙන් මහා පරිමාණ ජාවාරම් කරන එක නතර වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site