(ප්‍රසාද් රුක්මල්,ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
ඇල්ල බල්ලකෙටුවේ නිවෙසක මුනුබුරකු පොරොවකින් හිසට පහරදී සිය ආච්චි සහ සීයා ඝාතනය කර ඇතැයි බල්ලකෙටුව පොලිසිය පවසයි.
පොරොවකින් හිසට පහරදීමෙන් බරපතළ තුවාල ලැබු ආර්.ඩී.ඇඩ්ඩින් (75) දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් , ඊ.ඩී. ගුණවතී (69) බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය පැවසීය .
මෙම වයෝවෘද්ධ යුවල සමඟ සැකකාර 22 හැවිරිදි මුනුබුරා පමණක් නිවසේ සිට ඇති අතර සැකකරු මෙම වයෝවෘද්ධ යුවළගෙන් මුදල් ඉල්ලා ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ සැකකරු නිවසේ තිබූ පොරොව ගෙන සිය ආච්චිගේ සහ සීයාගේ හිසට පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
සිද්ධියෙන් අනතුරුව 22 හැවිරිදි සැකකාර මුනුබුරා පලාගොස් ඇති බවත් , මොහු කලක් යුදහමුදාවේ සේවය කර පලා ආ අයකු බවද උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුණුපුරාගේ පොරෝ පහරින් සීයා -ආච්චි මරුට
fairoos Wednesday, 05 April 2023 02:47 PM
මෙහෙමත් තිරිසන්නු