
(අංජුල මහික වීරරත්න)
වැටුප් දීමනා නොමැතිව කටයුතු කරන බව මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් නව තනතුරේ වැඩ බාර ගනිමින් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
රොහාන් ප්‍රනාන්දු මහතා භූ විද්‍යාව පිළිබද දර්ශනපති උපාධිය (M.Phil.) පේරාණිදෙනිය විශ්වවිද්‍යාලෙනුත්, දර්ශණශූරී(Ph.D) උපාධිය ජර්මනියේ Mainz විශ්වවිද්‍යාලෙනුත් ලබා ගෙන ඇත.
ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයකු ලෙස 2001 වර්ෂයේ සිට 2003 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේද 2003 සිට 2011 දක්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේද සේවය කර ඇති අතර 2011 සිට 2019 දක්වා මහාචාර්‍යවරයෙකු වශයෙනුත් 2019 සිට මේ දක්වා ජේෂ්ඨ මහාචාර්‍යවරයෙකු වශයෙන්ද විවෘත විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සේවය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් සභාපති ’’මැණික්’’ වැඩක් කරයි
මැණික් ගලක් අදුර ගන්න පුලුවන් නම් ඇති! Wednesday, 25 December 2024 09:06 PM
මැණික් ගලක් අඳුරගන්න පුළුවන් නම් ඇති...!