IMG-LOGO

‘මැණික් කෞතුකාගාරයක් හදන්න ගිය ලක්ෂ 40 ක් වතුරේ‘

(සුජිත් හේවාජුලිගේ )

රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු  රුපියල්  ලක්ෂ හතළිහකට  ආසන්න මුදලක්  අපතේ ගොස්  ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කුඩා මැණික් කෞතුකාගාරය ආරම්භ කිරීම සඳහා වර්ග අඩි  266.5ක ශාලාවක් වෙන්කර නව මිලදී ගැනීම් සහ අලුත්වැඩියා සඳහා 2016-2019 අතර කාලයේදී රුපියල් 21 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බවත්  උපකරණ මිලදී ගැනීම සඳහාද  තවත් ලක්ෂ 15 ක පමණ මුදලක් වැය කර ඇති  බවත් විගණන  කාර්යාලයේ වාර්තාවක සඳහන්වේ.

එම කෞතුකාගාරය 2020 වර්ෂයේදී  වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීම නිසා ඉහත සඳහන් කළ මුදල  අපතේ ගොස් ඇති බව  විගණන නිලධාරීහු පවසති. මේ පිළිබඳ තොරතුරු ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේද සඳහන් වෙයි.



 

 



අදහස් (1)

‘මැණික් කෞතුකාගාරයක් හදන්න ගිය ලක්ෂ 40 ක් වතුරේ‘

Rob The public funds Friday, 15 April 2022 03:14 PM

සජිත් ට පුලුවනි උත්තර දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 364 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 908 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1304 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site