(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ අය එදා කියපු දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් හොඳයි.පොල් සංවර්ධනය ගැන විශාල කරුණු කිහිපයක් ඇමැතිවරයා කිව්වා.මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට පොල් පැළ ලක්ෂ අටක් තිබෙනවා. එයින් පැල ලක්ෂ හතරකට රෝග බෝවෙලා තිබෙනවා.ඊළඟ මාස කීපයේදී මේවට බෙහෙත් නොකළොත් පොල් පැළ මැරිලා යනවා.මේ පොල් පැල ටික ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙලක් නෑ.ඒ කියන්නේ ඔබලා ෆේල්" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මඩකලපුවේ පොල් පැළ ලක්ෂ හතරක් ලෙඩ වෙයි
කිරු Friday, 14 March 2025 04:55 PM
හම්මේ ඔබලා පේල් කරන්න බලන්නේ පාස්වෙලාද?
ගුණරත්නSaturday, 15 March 2025 12:51 PM
මේක විභාගයක් නොවෙයි, ෆේල් කියන එකේ ඉංගිරිසි යෙදුම යොදන්නේ විභාග අසමත් කියන එකට විතරක් නෙවෙයි. වැඩ බැරිකම අසමත්කම කියලාත් කියන්න පුළුවන්, ආණ්ඩුවට බැරි බැරියාව ලෙඩේ තියන නිසා ශානික්කියන් මන්ත්‍රීතුමා කිවූ කතාව හරි...
Kalyaani Saturday, 15 March 2025 03:56 PM
මඩකලපුවේ පොල් වවන්න පුළුවන්ද? මම නම් එහි පොල් වැවෙනවා කියලා ඇහුවෙත් දැන් තමයි.