IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෝටර් රියක් බොක්කුවකට පෙරැළෙයි

(රංජිත් රාජපක්ෂ)

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් මොටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

පමණ හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති කාන්තාවක් විසින් මොටර් රථය ධාවනය කර ඇති බවත්, ධාවනය වෙමින් තිබු මොටර් රථය කාන්තාවගේ පාලනයෙන් මිදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවට පොලීසිය කියයි.

 

 



අදහස් (2)

මෝටර් රියක් බොක්කුවකට පෙරැළෙයි

Perera Sunday, 30 June 2024 12:16 PM

අද ලංකාවේ බොහෝ දෙනෙකුට හරියට වාහනයක් ධාවනය කරන්න දැනුමක් නැත්තේ පගාවට රියදුරු බලපත්‍රයක් අරන් තිබෙන නිසා...

:       0       1

sameera Monday, 01 July 2024 08:57 AM

පගා කතා පැත්තට දාමුකෝ කෝ ඔයවගේ තැන් වලට ආරක්‍ෂිත වැටක් ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site