
(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදි අනාරක්ෂිත හරස් මාර්ගයක් හරහා ගමගත් මෝටර් රථයක් මන්දගාමී දුම්රියක ගැටී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනකු ගමන්කර ඇතත් කිසිදු අයකුට තුවාල සිදුව නොමැති බව සදහන් වේ.
අනතුරෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසීවී පෙරලී ගොස් තිබේ.
වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථය දුම්රියේ ගැටෙයි:ජීවිත තුනක් නූලෙන් බේරෙයි