
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත.
පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව මුජුබර් රහුමාන් මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
තමා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා බව පැවසූ හෙතෙම රජය පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුජිබර් යළි මන්ත්‍රීකම ඉල්ලයි
Nimal Sunday, 16 July 2023 07:37 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් " ඉවත් වූ " කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් එම මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර ඇත. ඔබට මන්ත්‍රී ධුරයෙන් " ඉවත් ව " ඇත්තේ ඔබගේම කැමැත්තෙන් නම් නැවත එය ඉල්ලා සිටින්නේ ඇයි. ඔහුට තිබු මන්ත්‍රීකම / බලය අතහැර තිබෙනුයේ වෙනත් තැනක බලය / තනතුරු වරප්ප්‍රසාද බලාපොරොත්තුවක් සහිතව වේ. එය ඔබ විසින් ගත තීරණයකි. තනතුරු / බලය සහ වරප්ප්‍රසාද වෙනුවෙන් ඔහු දේශපාලන තීන්දුවක් ගත්තද අද ඔහු විසින් ගත තීරණය නිසා දේශපාලන අනාථයකු බවට පත්ව ඇත.
Bamunuarachchi Sunday, 16 July 2023 10:23 AM
ඔයා හොඳ මුනියා තමයි... කෑදර වෙන්නේ නැතිව ටිකක් ඉවෂලා ඉන්න...
Prase Sunday, 16 July 2023 10:59 AM
ටොයිලට් ඇමැතිකමක් දෙන්න බැරිද මෙයාට...?
මහසෙන් Sunday, 16 July 2023 01:26 PM
ඕක ඉතින් නඩු දාන්න දෙයක්ද? ඔය නගරාධිපති ලණුව ගිල්ලවපු සියල්ල දත් වෙන්න ජනාධිපතිට කියලා ඉන්න කෙනෙක්ට ඉල්ලා අස්වෙන්න. කියලා කර ගන්න පුළුවන්නේ...