IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුජිබර්ගේ කාර්යාලයේ තිබූ ටීවි එකට විදලා

(ඉන්දිකා  රාමනායක)

හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාගේ මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලය  බිඳ එහි තිබු රුපියල් 50,000 ක් වටිනා අඟල් 32 රූපවාහිණියක් සොරාගෙන ගොස් ඇති බව  මාලිගාවත්ත පොලිසිය කියයි.

 ඉකුත් 20 - 22 අතර කාලය තුළ රාත්‍රියේ කිසියම් පුද්ගලයකු මෙම  කාර්යාලයයේ ඉදිරි දොර කඩා  ඇතුලු වී මෙම සොරකම සිදුකර ඇති බවට   පැමිණිලි  ලැබී ඇත.
මුජිබර් රහුමාව් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින්  ඊයේ (22) මාලිගාවත්ත පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
සිද්ධියෙන් සැකකරුවන්   සම්බන්ධයෙන් හදුනාගෙන නොමැත



අදහස් (2)

මුජිබර්ගේ කාර්යාලයේ තිබූ ටීවි එකට විදලා

chandima Wednesday, 24 May 2023 12:42 AM

ජනතාවගේ මුදල් නිසා ජනතාව අරන් යන්න ඇති...

:       0       0

යස Wednesday, 24 May 2023 07:21 AM

එයාලාගේ පිටිපස්සෙන් සද්දයක් ගියත් පත්තරේ වැටෙන සීන් එකක් තියෙන්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site