(ඉන්දිකා රාමනායක)
පෑලියගොඩ නව නුගේ පාරේ පිහිටි නැගුම ව්‍යාපෘති කාර්යාලයේ දී 2023 වසර ආරම්භය වෙනුවෙන් අද (2) පෙරවරුවේ පැවති උත්සවයක් අතරතුර එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂකවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග නැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයා සහ එහි කාරක සභිකයෙකු බව පොලිසිය පවසයි.
උත්සවයක් අවසානයේ පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා හෙට (3) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පෑලියගොඩ මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මග නැගුම සභාපතිට පහර දුන් දෙදෙනෙක් මාට්ටු
Sunil Tuesday, 03 January 2023 09:30 AM
මෙ ආකාරයෙන්ම පහර කෑමට ලක් විය යුතු අය බොහොමයක් අපෙ රටෙ සිටිනව.