IMG-LOGO

මෙගාවොට් 2 ක ‘සෝලා’ ව්‍යාපෘතිය විවෘත කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ජනන කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් වන මෙගාවොට් 2 ක ‘ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා’ ව්‍යාපෘතිය හොරණදී අද (9) විවෘත කළේය.

මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රදානය කළ මෙගාවොට් 150 ක ව්‍යාපෘති 23 න් පළමුවම ක්‍රියාත්මක ව්‍යාපෘතිය වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් එම ව්‍යාපෘතිය විවෘත කළහ.  



අදහස් (4)

මෙගාවොට් 2 ක ‘සෝලා’ ව්‍යාපෘතිය විවෘත කරයි

සල්ලි Friday, 09 June 2023 08:05 PM

විවෘත කරන්න ඉන්නේ එයාලගේ පන්තියේ අය, ණය ගෙවනකොට අපේ පංතියේ අය ... සරලයි... පුදුමයි...

:       13       23

Bamunuarachchi Sunday, 11 June 2023 09:54 AM

ඔවුන් නැතුව විවෘත්ත කරන්නද මැට්ටෝ? මෙගා වොට් 2 විදුලි බලය පාවිච්චි කරන්නේ කාංචන නොවෙයි රටේ මිනිස්සු. අපි උඹලා මෙපමණ කල් පිනට කාපුවා තමයි දැන් අපි මේ ගෙවන්නේ...

:       0       2

Amal Saturday, 10 June 2023 06:38 PM

හොඳ උත්සාහයක්...

:       0       2

Indika nishantha Saturday, 10 June 2023 09:55 PM

කෑලැ එළිකරලා මේවා කරනවාද...? නැත්තං ගස් අඩුවෙන් වැවෙන පළාත් තියෙනවා.. ඒවායේ කරනවා නම් හොඳයි කියලා හිතෙනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site