
(ඉන්දිකා රාමනායක )
මාවතගම ප්‍රදේශයේ හෝටලයක පැවැති විවාහ මංගල උත්සවයක් අතරතුර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.
සැකකරුවන්ගේම් පහර කෑමට ලක් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුලත් කර ඇත බව පොලිසිය පවසයි.
මෙරස පහර කෑමට ලක්ව ඇත්තේ මාවතගම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඊයේ (30) විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහා හෝටලයට පැමිණ ඇති අතර, මංගල උත්සවය ට සහභාගි වී ආපසු යාමට සුදානම් වූ අවස්ථාවේ හෝටලය ඉදිරිපිට උත්සවයට පැමිණි පිරිසක් ගැටුමක් ඇති කරගෙන ඇත.
එම ගැටුම සමථයකට පත් කිරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,27,29 වයක්ස් වල පසු වන සැකකරුවන් තිදෙනෙකි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මංගල සාදයකදී සී.අයි ට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට