(අංජුල මහික වීරරත්න)
අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනිත් අය එපා කියපු ආණ්ඩුවක් තමා ඇතුළු කණ්ඩායම විසින් බාරගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
ආණ්ඩුව කිසි විටෙක බෙදෙන්නට අවශ්‍ය නැති බව කී ජනාධිපතිවරයා දැන් සියලුදෙනා එකතුවී ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් ගොඩනඟා තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දිය යුතු බවද පැවසීය.
ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මේක අරුම පුදුම ආණ්ඩුවක්‘
wimal Sunday, 05 May 2024 12:19 PM
පුදුම ආණ්ඩුව අපේද ? හොරුන්ගෙන් හොරෙක් කොල්ල කෑ ආණ්ඩුව මේක.හොරු මේක අතහැරලා ජනතාවට කැමති ආණ්ඩුව පත්කරගන්න අපිට ඉල්ලන්න වෙලා තියෙන්නෙත් මහ හොරාගෙන්මයි.ඉඩම් අයිතිය මොකටද රටේම අයිතිය පාවාදී තිබෙන කොට?
මහසෙන් Sunday, 05 May 2024 12:28 PM
අරුම පුදුම වැඩ සිදුවෙන, අරුම පුදුම මිනිස්සු ඉන්න, අරුම පුදුම පාලකයන් සිටින සහ ඉන්න රටක, තියෙන්න ඕනා අරුම පුදුම ආණ්වඩුක් හැර වෙන මොකක් ද?
Rata Perata Sunday, 05 May 2024 12:51 PM
මේ මනුස්සයා කියන බොළඳ කතා... කවුරුවත් එපා කිව්වා, මම ගත්තා කියන ඕක සෙල්ලම් බඩුවක්ද? නිල බලයෙන් දෙන්න ඕන අය ඉන්දෙද්දි,
ජයනාත් Sunday, 05 May 2024 12:54 PM
ඔව් අපි කලින් ම දන්නවා. වල පයයි ගොඩ පයයි තියාගෙන රටම විකුණන බව..
පිටරටවැසියා Sunday, 05 May 2024 01:30 PM
මේක අරුම පුදුම කතාවක්නෙ? දන්න තරමින් එක්කෙනෙක් අන්තිම මොහොතෙ හරි ලියුමක් ලියල ආණ්ඩුව භාර ගන්න කැමතියි කිව්වා. අනිත්කෙනා එයාට ඉන්නෙ 3 යි, සහයෝගය දෙනවනම් භාර ගන්නව කියල ප්‍රසිද්දියේ කිව්වා. මොකාද එතකොට භාර ගන්න බැහැ කිව්ව කියල හැමදාම මතුරන්නෙ?
kotiyaSunday, 05 May 2024 03:50 PM
අපෝයි ඔව්. තුන් දෙනෙක් හිටපු කෙනා නම් කිව්වා තමයි බාර ගන්න කැමැතියි කියලා. අපි එයාට නොවැන්ද ටික විතරයි... ගිහින් අගමැතිකම බාරගන්න.. එතකොට ජනාධිපති අයින් වුණාම එයාට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. එයා බලන් හිටියා කෙලින්ම ජනාධිපති වෙන්න. අඩු ගානේ රටේ ව්‍යවස්ථාවවත් දන්නේ නෑ. දැන් රට වටේ ඉන්න මෝඩ මිනිස්සුයි, පිටරටවල ඉන්න මෝඩ මිනිස්සුයි රවට්ට රවට්ට යනවා... ලබන පාර ජනාධිපති වෙන්න.
සුත්තර පුන්ච Sunday, 05 May 2024 02:29 PM
අපි නම් දන්නා තරමින් කවුරුවත් මෙයාට ආණ්ඩු බාරදුන්නේ නැහැ... ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ඩලස්ව ඔහුගේම පක්ෂයේම මැදමුලන සෙට් එක එක්ක හොර ඩීල් දාලා පරද්දලා තමයි සූත්තර පුංචා ඡන්දෙන් දින්නේ...!
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 05 May 2024 03:01 PM
අරුම පුදුම කතා කියන්න එපා අප්පුහාමි. 1977 ඉඳල රට කෑව මඳිද බං? දැන්වත් වැලිකඩ බෝඩිමට පලයන්කෝ.
සිල්වා Sunday, 05 May 2024 03:23 PM
ඒ අය ඛෑ කීවේ අර කට්ටිය රකින්න අකමැති නිසා.
Lakmal Sunday, 05 May 2024 07:48 PM
සහතික ඇත්ත .රටෙන්ම ඡන්ද ලක්ෂ 3ක් වත් ගන්න බැරුව කුල්ල කුජීත වෙන්න පරද්දලා ජනතාව ගෙදර යැව්ව එකෙක් රටේ නායකයා වෙනවා කියලා අරුම පුදුම දෙයක් තමා .
asank Sunday, 05 May 2024 10:09 PM
බොරු කියන්න එපා... ඔයා බාර ගත්තේ නැහැ. වැලේ වැල් නැතුව ඉන්නකොට රාජපක්ෂ පවුලේ ඔයාගේ මිත්‍රයා ඔයාට බාර දුන්නා. ඒ බාර දුන්නේ ඒ මිත්‍රයාටයි පවුලේ උදවියටයි ඔයා ඉන්නකම් කරදරයක් නැතිව ඉන්න පුළුවන් කියලා දන්නා නිසා..
ranjith Monday, 06 May 2024 08:50 AM
එකෙන්ම ඇත්ත මේ වගේ අරුම පුදුම ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. ලෝකයට ණයවෙලා ණය ගෙවන්නේ නැති තියෙන දේවල් විකුණලා කන රටක්...
සෙනෙවිරත්න Tuesday, 07 May 2024 04:30 AM
කොටිය, කවද්ද අර තුන්දෙනාට වැන්දෙ අගමැති කම් ගන්න කියල? රාජපක්ෂ කල්ලිය රනිල්ටහැර වෙන කෙනෙකුට මේක කරන්න ඉඩ දෙයි කියල හිතනවා නම් මොලේ බලවගන්න