IMG-LOGO

මාඔයට පැන්න සිසුවාගේ සිරුර දින තුනකට පසු හමුවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තෝප්පුව පාලමෙන් මාඔයට පැන්න 17හැවිරිදි සිසුවාගේ සිරුර අද දහවල් 2 ට පමණ සොයාගත් බව මීගමුව කොච්චිකඩේ පොලිසිය පවසයි.

මාඔයට පැන දින තුනකට  පසුවය ඔය පතුලේ තිබූ සිරුර ප්‍රදේශවාසීහු පිරිසක් සොයා ගනු ලැබූහ

ජංගම දුරකථනය වෙනුවෙන් මාසිකව ගෙවිය යුතු රුපියල් 10,000 ක මුදල ද රැගෙන නිවසින් පිට වී ගිය බව එම සිසුවාගේ මව පවසන බව කොච්චිකඩේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නිවසින් පිටව ගිය ඔහු තෝප්පුව පාලම මතින් මා ඔයට මාඔයට පැන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සිසුවා පාලම මත සිට මාඔයට පනින අන්දම ඒ අසල සිටි අයකු දැක දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබිණි.

මෙම සිසුවා මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 



අදහස් (1)

මාඔයට පැන්න සිසුවාගේ සිරුර දින තුනකට පසු හමුවේ

Bunny Preena Thursday, 16 February 2023 02:19 PM

අනේ මන්දා? මොනවා හරි ප්‍රශ්නයක් නිසා ජීවිතේ නැතිකරගත්තාවත්ද? මේ විදිහට ප්‍රශ්න විසඳන්න ගියොත් ඉතින් ලෝක ජනගහනයෙන් භාගයක්ම පරලොව ගිහිල්ලා... ප්‍රශ්න එහෙමම ගොඩගැහිලා තියේවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site