(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමතිතුමා පුළුවන් නම් අපි මරන්න හොල්මනක් වෙලා හරි ඇවිත් අපි පලි ගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපි ඔයාගේ පස්සෙන් ඉන්නවා.අපි ඒවට බය නෑ.අපේ ආරක්ෂාව අයින් කරලා ඔයාලා හිතාගෙන ඉන්නේ අපිත් මරන්නද?
ඔබතුමාටත් අනාගතයේදී ආනන්ද විජේපාල නොහොත්.... මම ඉතුරු නම කියන්නෙ නෑ. අද පොලිසියේ ඇමති වෙලා ඉන්නේ බුද්ධි වාර්තා අනුව පොලිසියෙන් එළවපු කෙනෙක්.අඹන්පොළ, ගල්ගමුව තඹුත්තේගම මිනිස්සු ඕවා දන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මං මැරුවොත් හොල්මනක් වෙලා පලි ගන්නවා
Perera Thursday, 23 October 2025 01:40 PM
අපි සුමනදාස කට්ටඩියාව ගෙනැල්ලා නුඹව තඩි පීප්පයකට දාලා පා කරලා අරිනවා මුහුදේ...
ravin Thursday, 23 October 2025 01:41 PM
පණපිටිනුත් හොල්මනක්ම තමයි. ආයේ මැරෙන්න ඕනෑ නැහැ.
Jayasekara Thursday, 23 October 2025 02:11 PM
අල්ලලා බෝතලේකට දාගන්න බැරි වෙයි, තඩි පීප්පයකට දාලා පාකරන්න වෙන්නේ... හැබැයි ඒකත් ගිලෙයි බරට...
ගමේ එකාලා Thursday, 23 October 2025 02:15 PM
කන්දයි බඩයි තිබුණාට මොලේ නැති ගොන් තඩියෙක්... හිතේ තියෙන කුහකකම, දුෂ්ටකම කියන කතාවලින්ම පේනවා. මැරුණත් පාර්ලිමේන්තුවේ මළ පෙරේතයෙක් වෙලා ඉදීවි.
eresh S kumara Thursday, 23 October 2025 03:21 PM
කවුරු හරි ගල්ගමුව පැත්තේ කෙනෙක් කියන්න බලන්න ආනන්ද විජේපාලගේ අන්වර්ථ නාමය..
Neel Thursday, 23 October 2025 03:30 PM
මේ හොල්මන ඊළඟ මැතිවරණයේදී ජනතාව අපායට ඕනේ... මේක විශාල කරදරයක් වුණානේ.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 23 October 2025 04:16 PM
නරලොව හොල්මන් දැන් ගජරාමෙට එළිපිට
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 23 October 2025 04:18 PM
මැරෙන්න කළින් අර දැනගස්සවපු විදුහල්පතිතුමිය ඔයා පස්සෙන් ඇවිත් පලිය ගන්නවා.