IMG-LOGO

භාණ්ඩවල මිල ලකුණු කරන්නත් ගැසට්ටුවක් ?

(යොහාන් භාසුර)

භාණ්ඩවල මිල ලකුණු කිරීම සහ ලකුණු කළ මිලට අළෙවි කිරීම තහවුරු කරමින් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු ආධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

භාණ්ඩවල මිල ලකුණු නොකිරීම, ලකුණු කළ මිලට වඩා වැඩි මිලට විකිණීම සහ ලකුණු කළ මිල වෙනස්කිරීම පිළිබඳ පැමිණිළි මේ දිනවල නිරන්තරයෙන් ලැබෙමින් පවතින බව කී පාරිභෝගික කටයුතු ආධිකාරියේ එම උසස් නිලධාරියා එම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව අඛණ්ඩව වැටලීම් කරන බව ද සඳහන් කළේය. 



අදහස් (6)

භාණ්ඩවල මිල ලකුණු කරන්නත් ගැසට්ටුවක් ?

සමිත සේනක අලුත්ගමගේ. Friday, 29 April 2022 01:41 PM

සත්‍ය වශයෙන්ම, රටේ අස්සක්, මුල්ලක් නෑර බොහෝ කළුකඩ කාරයින් හිතු හිතූ විදිහට බඩුමිල ඉහළ දමමින් සිටිනවා. මේ තරම් රටේ දැවෙනා ප්‍රශ්න තිබියදී, දුක්විඳින ජනතාව ගසාකෑමට එරෙහිව දැඩිදඬුවම් දීමට ඉක්මණින් පියවර ගත යුතුයි...

:       0       22

Ruwan R Friday, 29 April 2022 02:26 PM

පාරිභෝගික සේවාව හීනයක් දැකලා ඇහැරුණාද?

:       0       11

දිසා...ගම්පහ. Friday, 29 April 2022 04:50 PM

භාණ්ඩවල අලෙවි මිල නොපෙනෙන සේ කුඩාවට හෝ සඳහන් කිරීම දැනට සිදුවන මුත් අවශ්‍යව ඇත්තේ සෑම භාණ්ඩයක් සඳහාම පාලන මිලක් නියම කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමයි. එසේ නොවීම හේතුවෙන් සහල් ඇතුලු සියලුම භාණ්ඩවල මිල ගණන් අද පාලනය වන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් සහ නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදියි... මෙවන් තත්ත්වයක් යටතේ පාරිභෝගික සේවා අධිකාරියේ අවශ්‍යතාවයක් තිබේද? යන්න ජනතාවට ප්‍රශ්ණයකි.

:       0       13

Wn Saturday, 30 April 2022 07:48 AM

අනේ යන්න... වැලේ වැල් නැති ආණ්ඩුව, ඩඩ්ලි සිරිසේනට බයේ ජනපති, අගමැති, පාරිභෝගික ඇමති කට්ටියම ගැසට් රිවස් කෙරුවා... නුඹලා පිරිමිද?

:       0       0

නිශාන්ත බෝගහවත්තගේ Saturday, 30 April 2022 04:13 PM

භාණ්ඩ මිල ලකුණු කරලා විතරක් මදි, ලාභයත්, (%) එකත් පෙන්නන්න. හිතෙන හිතෙන ලාභ තියන්න දෙන්න එපා. වෙළෙන්දාට මාසෙන් දෙකෙන් තව කඩයක් දාන්න ඔවුන් ලාභ හොයනවා... හරියට ධම්මික පෙරේරා බිස්නස් කරනවා වගේ... ඔවුන් විතරයි හැදෙන්නේ... අනික් මිනිස්සු දුක් විඳිනවා. දුප්පත්කම ඉවරයක් වෙන්නේ නෑ. ආදායමත් එක්ක මිලදී ගන්න. හෝටල් අයිතිකාරයෝ (SLITO) තව තව හෝටල් හදලා ඔවුන්ගේ ගොඩ වැඩි කරගන්නවා... ගයිඩ්ස්ලා දුක් විඳිනවා. අපි සුද්දාට කිව්වොත් මෙයාලා කොළ දීලා කොමිස් තියාගන්නවා කියලා.. ඔක්කෝටම කෙළවෙනවා. මෙන්න මේ අසමතුලිත බවයි නැති කරන්න ඕනේ... කියන්නේ ලොකුවට අපි ජාතියට ජොබ් දුන්නා කියලා විතරයි ..

:       0       1

එස් එම් එල් සමරකෝන් Sunday, 01 May 2022 12:48 PM

පාරිභෝගික සේවා අධිකාරිය, පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු නොකරන ආයතනයක් බව මම එහි සභාපතිතුමාට ඉතා වගකීමෙන් දන්වමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 717 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site