IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


භික්ෂු බලමණ්ඩල විරෝධතාවට ජල ප්‍රහාරයක්

(ඉන්දිකා රාමනායක)


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු  බලමණ්ඩලය අරඹා තිබූ විරෝධතාවකට කොළඹ පුරහල ආසන්නයදී සුළු  මොහොතකට පෙර  පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර විසුරුවාහැරිමට කටයුතු කළේය.

පාලි , සංස්කෘත,  බෞද්ධ  දර්ශනය අධ්‍යනය  ඇතුළු ශාක්සිත්‍රිය විෂයක් කප්පාදු කිරීමට  එරෙහිව හා  පේරාදේණිය, කැලණිය,   ඇතුළු සරසවිවලට  සිසුන්  බඳවා ගැනීම පුළුල්  කරන ලෙසට ඉල්ලා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

විරෝධතාකරුවන්   සොයිසා වටරවුමේ සිට  වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇතුලු වීමට උත්සහ කිරීමේ දී පොලිසිය ඔවුන් වැලැක්වීමට ජල ප්‍රහාර එල්ල කර ඇත.

 



අදහස් (6)

භික්ෂු බලමණ්ඩල විරෝධතාවට ජල ප්‍රහාරයක්

උපාලි Friday, 21 July 2023 03:20 PM

මුන්ට වතුර නෙචෙයි බෝම්බ ගහන්න ඕන. මුන් හරියට පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය අධ්‍යනය ඇතුළු ශාක්සිත්‍රිය විෂයයන් ඉගනගත්ත නම් මෙහෙම නටයිද? අපතයො , මුන්ට යන්න අලුත් අපායවල් හැදෙනව.

:       5       27

dhamneth Friday, 21 July 2023 04:17 PM

බොහෝමයක් පන්සල්වල නායක හාමුදුරුවරුන් දුක්වෙනවා... තම ගෝල හාමුදුරුවරු විශ්වවිද්‍යාලවල යැවීමෙන් කරගෙන ඇත්තේ විශාල වැරැද්දක් බව... ඒ නිසා හොඳම දේ හාමුදුරුවරුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීම නතරකර හාමුදුරුවරුන්ට අවශ්‍ය දහම් දැනුම පිරිවෙන් වලින් ලබාදීමයි කියන මතය රටේ තිබෙනවා..

:       2       19

prasanna Friday, 21 July 2023 04:34 PM

වතුර ටිකක් වැඩිපුර ගහන්න... මේගොල්ලෝ අසූචි නාගෙන ඉන්නේ...!

:       2       17

Kule Friday, 21 July 2023 06:19 PM

මේ කට්ටිය පින්බත් ගිලින පින්ගුත්තරයින්...

:       0       0

Bamunuarachchi Friday, 21 July 2023 07:31 PM

ඔළු දිහා බැලුවාම පෙනෙනවා ජෙප්පන් කියලා. ගහන්න ඕනේ අසුචි දියකරපු ජල ප්‍රහාර. උසස් අධ්‍යාපනයට මුදල් ගෙවපල්ලා... එතකොට වැඩියෙන් බඳවා ගනීවී. මුදල් ගෙවලා ඉගෙනගෙන රට හැර ගියාට කමක් නැහැ.

:       1       13

සමන් Friday, 21 July 2023 09:42 PM

බෞද්ධ ආගමට කරන හානියට. ගෙදර යවන්න ඕනෑ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site