(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝනොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණවලින් වැඩි ප්‍රතිශතයකට ප්‍රධාන හේතුව හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි රෝග වන අතර සෑම වසරකම එම රෝග තත්ත්වයන් හේතුවෙන් මරණ එක්ලක්ෂ විසිදහසක් සිදුවන බව හඳුනාගෙන තිබේ.
බෝ නොවන රෝග වැළැක්වීම සඳහා වන පළමු ජාතික ප්‍රතිපත්තිය 2009 වසරේ දී ප්‍රකාශයට පත් කර ඇති අතර එකී ප්‍රතිපත්තිය ඇගයීමට හා සමාලෝචනයට ලක් කර අදාල සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සංශෝධිත නව ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝ නොවන රෝග වළක්වන්න නව කෙටුම්පතක්