IMG-LOGO

බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි



( සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  කිරිදිගල  ප්‍රදේශයේ  ඇති  ආපනශාලාවකින් බිිම බෝතලයක්  රැගෙන  එය  පානය කිරිමෙන්  පසු   09 හැවිරිදි  දැරියකට  හදිසි   ක්ලාන්තය  තත්ත්වයක් සමග  වමනය  සැදිම  හේතුවෙන්  අද  (12) දා පස්වරුවේ  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත්  කර ඇතැයි  පොලිසිය   පවසයි.

එම  බිිම  බෝතලය  පානය  කිරිමත්  සමග   එම දැරියට  මෙම හදිසි  රෝගි තත්ත්වය  ඇති විමත්  සමග ඇගේ පියාද එම  බිිම බෝතලයෙන්  ස්වල්පයක්  පානය කර ඇති අතර  ඔහුටද  හදිසි  අසනිප   තත්ත්වයක්   ඇති වි  ඔහුද  බලන්ගොඩ  මුලික  රෝහලට  ඇතුළත්   කර තිබෙි.

රත්නපුර  කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරැවන්  පිරිසක්  බලන්ගොඩ  නන්පෙරියල්    ප්‍රදේශය  දක්වා   යන  අතර   තුර  මෙලෙස  මෙම ආපනශාලාවට  ගොස් ඇත.

එහිදී  මෙම  දැරිය  පළමුව එම බිම බෝතලයෙන්  කොටසක්  පානය  කර  තිබෙන  අතර  ඇයට  හදිසි රෝගිි  තත්ත්වයක් ඇති  වු  පසු  පියාද එයින් ස්වල්පයක්  පානය කර  තිබෙන  බවට මුලික  විමර්ශනවලදි   අණාවරය  වි තිබෙන බව පොලිසිය පවසයි.

අදාළ  සිද්ධිය   සමිබන්දයෙන්  බලන්ගොඩ  රෝහල්  පොලිසිය  විසින්  බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය  දැනුමිවත්  කිරිමෙන් පසු  බලන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි  කාර්යායේ      මහජන සෞඛ්‍ය පරික්ෂක  නිළධාරිහුද මෙම   සිද්ධිය  සමිබන්දයෙන්  පරික්ෂණක්  ආරම්භ   කර  තිබෙි.
 



අදහස් (2)

බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි

Marikkar Wednesday, 12 February 2025 08:30 PM

පරීක්ෂණයට පෙර වහාම මෙම අවන්හල වසා දැමිය යුතුය.

:       4       39

රුවන් Thursday, 13 February 2025 08:36 AM

ලංකාවේ සමහර ආපනශාලාවල තියෙන්නේ ව්‍යාජ බීම, ටැප් වතුර තියෙන වතුර බොතල්. ලංකාවේ ආහාර පිළිබඳ තියෙන නීති දුර්වලයි

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site