(ගයාන් සූරිය ආරච්චි)
දැනට රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු ටී අසූ එක ගිනි අවියක් සහ උණ්ඩ 97ක් සමඟ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
ඇඹිලිපිටිය ගඟේ යාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බැකෝ සමන්ගේ සමීපතමයෙක් ගිනි අවියක් උණ්ඩ සමග මාට්ටු