IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෙහෙත් මිල 15 වැනිදා අඩු කරයි

(යොහාන් භාසුර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල මේ මස 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට සාපේක්‍ෂව ඖෂධ මිල අඩු කළ යුතු බව කී අමාත්‍ය රඹුක්වැල්ල මහතා ඒ අනුව ඖෂධ මිල සියයට 16 කින් පමණ අඩු විය යුතු බව ද සඳහන් කළේය.

 



අදහස් (2)

බෙහෙත් මිල 15 වැනිදා අඩු කරයි

සල්ලි Tuesday, 06 June 2023 05:42 AM

මිල අඩු කරද්දීම අපි දන්නවා ඇමටියාගේ පොටෝ එක හැම පත්තරේ ම වැටෙනවා කියලා. මොකද උගෙ ගෙදරින් ගෙනාව සල්ලිවලින් නේ මිල අඩු කලේ. වෙනින් පීචන් නිව්ස් එකක් නම් ඇමටියාගේ පොටො වැටෙන්නේ නෑ.

:       0       1

fairoos Tuesday, 06 June 2023 01:22 PM

මෙහෙමත් කාලකන්නින් රට කෑවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site