(රංජන් කස්තුරි)
කිසියම් ඖෂධයක් මිලදි ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට එම ඖධය තිබෙන ළඟම ඔසුසල, එම ඖෂධයේ මිල හා එය මිලදී ගත හැකි ආකාරය ඇතුළත් තොරතුරු ලබගත හැකි ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත.
එම නව ජංගම දුරකතන යෙදුම ‘‘මෙඩි සර්ච්‘‘ නමින් නම්කර තිබෙන අතර පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් නොමිලයේ එමගින් තොරතුරු ලබාගත හැකි වීම විශේෂයකිත
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟව තිබෙන අතර ඒවා සෑම ඔසුසලකම නොමැති වීමෙන් පාරිභෝගිකයන්ට ඖෂධ මිලදී ගැනීමට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙහෙත් ගන්නත් ඇප් එකක්
ravin Monday, 26 September 2022 03:21 PM
කරුණාකර මෙම ඇප්ලිකේෂන් එකට ඇතුළත් වීමට උත්සාහ කරන්නකෝ..!
RANJAN Monday, 26 September 2022 03:39 PM
මේ ඇප් එක කොහේද තියෙන්නේ...? ඩවුන්ලෝඩ් කරගන්න මං බැලුවා ගූගල් ඇප්.. හොයාගන්න නැහැ...
ravinMonday, 26 September 2022 04:40 PM
ඉන්දියාවේ...!
ගමේ එකාලාMonday, 26 September 2022 08:12 PM
මැදමූලනේ වෙන්නැති...
ජුනයිඩ් නානා Monday, 26 September 2022 09:28 PM
අපි දුන්නට දාන්නේ නෑ. අපි කළුද?