IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බෙහෙත් ගෙදරටම ගෙන්වා ගන්න ක්‍රමයක්

(දිමුතු සඳරුවන්)

ඖෂධ නිවසට ගෙන්වා ගැනීම  ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වා දී තිබේ.

කොවිඩ් 19 වැළැක්වීම සඳහා ඖෂධ හල් වෙත මහජනතාව පැමිණිම  සීමා කිරීම සඳහා පෞද්ගලික ඖෂධහල් මගින් අවශ්‍ය ඖෂධ නිවසට ගෙනවා ගැනීමේ මෙම ක්‍රම වේදය හඳන්වා ඇත.
 
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.
 
ඖෂධ වර්ග නිවසටම ලබා දීමේ ක්‍රමවේදය ඇතුළත් නිවේදනය පහත පරිදි වේ.



අදහස් (4)

බෙහෙත් ගෙදරටම ගෙන්වා ගන්න ක්‍රමයක්

රවින් Friday, 27 March 2020 12:37 PM

ප්‍රවෘත්ති නිවේදනය නම් හොඳයි. හැකිනම් මෙහි ඇති අමාත්‍යංශ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි ඔසුසල් හොයාගන්නකෝ? අනික් වෙබ් අඩවියද සම්පුර්ණ දැයි සැකයි...

:       0       2

Malli Friday, 27 March 2020 12:56 PM

මේ බොරු කතා. බඩු බෙදනවා කියනවා මේවා බෙදනවා කියනවා.

:       1       1

Sunil Friday, 27 March 2020 12:57 PM

තාක්ෂණය දන්නේ නැති දුප්පත් මිනිස්සු ‌මොකද කරන්නේ ?

:       0       3

ගයාන් Monday, 30 March 2020 06:44 AM

ඊ‌යේ දාපු බෙහෙත් ටික තවම නෑ. මේ නම්බර්වලට කතා කරාම ආන්සර් කරන්නේ නෑ... ලෙඩ්ඩුන්ව මඩවන එකයි හම්බකරගන්න එකයි හැ් කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site