IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෙහෙත් කුප්පිය, දැරිය මරා දමයි

(යසන්ත ආරියසේන)

අකුරැස්ස මාකදුර තලහගම ප්‍රදේශයේ අවුරුදු එක හමාරක පමණ කුඩා දැරියක බොහෙත් කුප්පියක්  උගුරේ සිරවී ආදපාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි  පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේඊ.ජී. නෙත්මිණි සිහන්සා නමැති අවුරුද්දයි මාස පහක් පමණ වයසැති දැරියකි.

අකුරැස්ස පොලිසිය වැඩ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අදහස් (2)

බෙහෙත් කුප්පිය, දැරිය මරා දමයි

Nimal Sunday, 16 July 2023 08:59 AM

මෙවැනි කුඩා බෙහෙත් කුප්පි දරුවන්ට අරගන්න තබන්නේ ඇයි?

:       0       0

HELAYA Sunday, 16 July 2023 03:51 PM

කුඩා ළමයින්ට මෙවන් විපත් වෙන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කමෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site