IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෙහෙත්වලින් සිදුවන මරණ ගැන සොයන්න වෛද්‍ය කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ )

ඖෂධ හේතුවෙන් සිදුවන්නේ යැයි කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය  රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද  සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට සාමාජිකයෝ පස් දෙනෙක් ඇතුළත් වෙති.



අදහස් (8)

බෙහෙත්වලින් සිදුවන මරණ ගැන සොයන්න වෛද්‍ය කමිටුවක්

ravin Monday, 17 July 2023 01:34 PM

නරකද කොමිස් ගහලා ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වන කට්ටියට ඔය බෙහෙත් විදලාම / පාවිච්චියට දීලාම ප්‍රතිපල ඔය කොමිටුවට දෙන්න. තොප්පිය හරිනම් දාගත්තාට කම් නැත.

:       0       7

prasanna Monday, 17 July 2023 01:37 PM

මුලු රොහල් පඩ්ඩතියටම අනවුම් කරල තියෙන්නෙ ාල හොර බෙහෙත්....සෞක්ය අන්ශයේ සියලුම නිලදාරින් එල්ලුම් ගස් යවන්න ඔන මිනි මැරුම් චොඩනව යටතෙ..

:       0       4

ලුම්බිණි Monday, 17 July 2023 01:43 PM

දැන්වත් තමන්ගේ වගකීම පැහැර හැරපු එක පිළිඅරගෙන ගෙදර යන්න...

:       1       9

Jeganathan Dalayan Monday, 17 July 2023 01:44 PM

ඔය කමිටු හොඳයි ...

:       2       3

Nimal Monday, 17 July 2023 03:04 PM

ඔය කමිටු වත ලැබෙන්න කලින් ඔබ නම්බු පිටින්ම ඉල්ල අස්වෙලා ගෙදරම යන්න.

:       0       6

HELAYA Monday, 17 July 2023 03:19 PM

ලෙඩ මැරුණත් බඩ සුද්දයි කියලා අන්තිමට උගත් වයිද්‍යවරු නිර්දේශ කරයි

:       0       7

ගමේ එකාලා Monday, 17 July 2023 03:19 PM

කමිටු පත් කෙරුව කියලා වැඩක් තියේවි ද? බාල බෙහෙත් ගෙන්නලා කරපු හරිය මදෑ.

:       0       6

උපාලි Monday, 17 July 2023 04:05 PM

මට බයේ බෑ. මේකත් අර සිංගප්පූරු කතානායක වගේ ඉල්ල අස්වෙයිද කියල. ඒත් ඉතින් මුන්ට ලැජ්ජා ඉන්ද්‍රිිය තියෙනවයැ. අපේ කරුමෙට ඉපදිච්ච උන්නෙ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site