IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරම අපේක්ෂා කරනවා’

අංජුල මහික වීරරත්න
 

 
පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු වලින් බොහොමයක් මේ වන විට ඉටුකර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට සහ වාර්ෂික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට වූ පොරොන්දු ඉටු කිරිම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.
 
පසුගිය වසර කිහිපය තුළදී ඒකාබද්ධතාව හා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරිමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 5 ක කාලය තුළදී එය තවදුරටත් කිරිමට පියවර ගන්නා බවද කීය.
 
අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) අරලියගහ මන්දිරයේ පැවති භාෂා පුහුණුකරුවන් දිශාභිමුඛගත කිරිමේ වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා ඉගැන්වීමේ කාර්ය සඳහා සුදුසුකම් සැපිරූ පුද්ගලයන් වෙත පුහුණව සඳහා කැඳවීම් ලිපි ප්‍රදානය කිරිමේ උත්සවය එක් වෙමිනි.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

‘බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරම අපේක්ෂා කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site