
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන්)
හංවැල්ල තුම්මෝදර මංසන්දිය ආසන්නයේදී ඇගළුම් බස් රථයක බස් රථ රියදුරකු අද (15) දින උදෑසන කපා කොටා ඝාතනය කර තිබියදී හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි
ඝාතනයට ලක් වූ පුද්ගලයා මාර්ගය අසල මල් ගසක් ලඟ සිටියදී පෙරවරු 5.55 ට පමණ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය කර ඇතැයි ද පොලිසිය පවසයි
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයෝ දුම්රියක නැගී පලා යන අවස්ථාවේදී මීගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිසියට බාර දීමට කටයුතු කර ඇත
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියකි
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් රියදුරා කපා කොටා ඝාතනය කරලා