IMG-LOGO

බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

(සනත් ගමගේ)

අම්බලන්තොට හුංගම කිවුල ප්‍රදේශයේදී යතුරු පැදියක් බස්රථයක ගැටීමෙන් අද (12) උදෑසන 08ට පමණන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට බදගිරිය ගෙවල් 18 ප්‍රදේශයේ පදිංචි මැදගොඩ කට්ටාවඩිගේ දමිත් ඉන්දික කුමාර නමැති වයස අවුරුදු 31ක පමණ පුද්ගලයෙකු වේ .

මියගිය තරුණයා කුඩාවැල්ල ප්‍රදේශයේ සිට යතුරු පැදියකින් හම්බන්තොට දෙසට ධාවනය කරමින් සිටියදී හම්බන්තොට දෙසසිට හුංගම බටඅත කර්මාන්ත පුරයට සේවකයින් රැගෙන යමින් සිටි පුද්ගලික බස්රථයක ගැටී තිබේ.

අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය විසින් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි



අදහස් (0)

බස්-යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site