(කාංචන කුමාර ආරියදාස)
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී අද(24 ) උදෑසන පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරුට ලක්ව තිබේ.
අනතුරින් තුවාල ලබා ඇති ත්‍රී රෝද රථයේ ගමන් ගත් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිරිසක් බව දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී අනාවරණය වී ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මියගිය දෙදෙනෙකුගේ මළසිරුරු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙන අතර තුවාල ලැබූ කාන්තාවක් තවත් පිරිමි අයෙකු සහ වයස අවුරුදු 6 ක කුඩා පිරිමි දරුවෙකු ගලේවෙල රෝහලේන් දඹුල්ල රෝහලට මාරු කර ඒවා ඇති අතර ඉන් පිරිමි අයෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතල නිසාවෙන් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්-ත්‍රිරෝද ගැටීමෙන් දෙකක් මරුට