(යොහාන් භාසුර)
‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ බස් ගාස්තු පහත දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ‘කොවිඩ්’ නිර්දේශ හරහට හිට ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
‘කොවිඩ්’ සමයේදී ආසන ධාරිතාවට පමණක් මගීන් ප්‍රවාහන කිරීම ඇතුළු කොන්දේසි කීපයක් මත බස් ගාස්තු සියයට 20 කින් ඉහළ දැමූ බව කී එම නිලධාරියා මීට පෙර අවස්ථාවකදී ඉන් සියයට 10 ක් අඩු කළ බව ද සඳහන් කළේය.
පෞද්ගලික හෝ ලංගම බස් රථ මේ වන විට ආසන ධාරිතා සීමාව අනුගමනය නොකිරීම හේතුවෙන් ඉතිරි සියයට 10 ක බස් ගාස්තුව අඩු කළ යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති ‘කොවිඩ්’ චක්‍රලේඛයක් හේතුවෙන් බස් ගාස්තු පහත දැමීම කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බස් ගාස්තු අඩු කිරීමට ‘කොවිඩ්’ නීති හරහට හිටිියි
sharm warn Wednesday, 19 October 2022 02:04 PM
මොන කොවිඩ් නීතිද?අපි යන බස් වල නම් පොල් පටවලා.