(යොහාන් භාසුර සහ දිල්රුක්‍ෂි ග්‍රේරු)
ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්‍ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා මෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 30 කින් වහාම අඩු කළයුතු යැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස් ගාස්තු වහාම සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කළ යුතු බව කියන සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය එමගින් මෙරට මගී ජනතාවට වාහාම සහනයක් සැළසිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස් ගාස්තුව සියයට 30 කින් අඩු කරන්න