IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියෝ 60 කොරෝනා

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි.

රඳවියන් 69 දෙනකු සඳහා සිදුකල පිසීආර් පරික්ෂණයෙන් මෙම 60 දෙනකුට කෝවිඩ් 19 ආසාදිතයන් බව සනාථ වූ බව එහි බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මෙම පිරිස එම බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය  රැඳවියෝ වෙති.

 බුස්ස බන්ධනාගාරයේ රැඳවියන්   324 දෙනකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

 



අදහස් (0)

බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රැඳවියෝ 60 කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 45 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 256 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site