IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැසිල් රනිල් තව හමුවක් අද

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදීද හමුවී සාකච්ඡා පැවැත්වීය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්   ඊයේ පැවැත්විණ.



අදහස් (9)

බැසිල් රනිල් තව හමුවක් අද

Akila Thursday, 21 March 2024 10:20 AM

රනිල් හිටියොත් මේ රටේ කවදාවත් මහජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකක් නම් වෙන්නේ නැහැ , කොහොම හරි හොරු ටික එක්ක ඩිල් දාල උන්ට බලය අරන් දෙන එක තමයි එතුමාගේ එකම බලාපොරොත්තුව

:       4       10

nimalThursday, 21 March 2024 06:02 PM

මේ රටේ මහජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එකක් වෙන්න නම් රනිල් සිටිය යුතුයි, රටේ පුරවැසියන් බුද්දීමත්ව චන්දය ලබාදිය යුතුයි. මේ දෙපාර්ශවයේම එකතුවක් නිසා තමා සිස්ටම් චේන්ජ් එකක් වෙන්න..

:       0       0

Gamini Thursday, 21 March 2024 11:54 AM

කොහොමත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් ජනාධිපතිතුමා. පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑ. හිටියත් රාජපක්ෂ පවුලෙන් පිටට දෙන්නේ නෑ. ලකුණ මොකක් වුනත් පොහොට්ටුවේ අයට යුඑන්පී නායකයට කතිරෙ දෙන්න වෙනවා.

:       0       19

චන්දන Thursday, 21 March 2024 12:14 PM

කෙකර ගාන්න දෙයක් නැ ....අපේක්ෂකයා රනිල්....පොහොට්ටුව කොටසක් හැලෙනවා..එච්චරයි .

:       0       14

සල්ලි Thursday, 21 March 2024 12:39 PM

මේ කුණු හැතිකරේ ප්‍රොමෝට් කරවන්න එපා..

:       4       17

Hafeel Thursday, 21 March 2024 12:41 PM

එතකොට ඇමෙරිකන් කාරයක් තමයි ලංකාවේ මැතිවරණය පිළිබඳව තීරණය කරන්නේ.

:       1       19

shantha Thursday, 21 March 2024 06:26 PM

එකම විසඳුම ජාතික ජනබලවේගය පමණයි,මාලිමාවට ජයවේවා,ශ්‍රී ලංකික ජනතාවට ජයවේවා !!!

:       0       0

Sisira Kumara Friday, 22 March 2024 03:43 AM

"කපුටා හා කේජු "නාටකය නැවත රඟ දක්වන වගයි.

:       0       0

Sisira Kumara Friday, 22 March 2024 03:43 AM

"කපුටා හා කේජු "නාටකය නැවත රඟ දක්වන වගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site