හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.
71 වැනි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර කරුණු මෙතෙක් වාර්තා වී නොමැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බැසිල්ට කොවිඩ්
naleen Friday, 15 April 2022 09:26 PM
කොවිඩ් නොහැදී තියෙයිද? මේ මනුස්සයා මාස්ක් එක දාන්නේ බෙල්ලටනේ...!
sam Friday, 15 April 2022 09:29 PM
දැන් සැපද?
Srilankans Friday, 15 April 2022 11:44 PM
ඔබතුමාට ඉක්මන් සුවය පතමු. ලෝකවාසී සියලු සත්වයෝද සුවපත් වෙත්වා.
saman Saturday, 16 April 2022 07:11 AM
මංගලව හම්බ වෙන්න ගියොත් හොඳයි. එතකොට ලංකාවම කිරිබත් කාවි...
Mama Saturday, 16 April 2022 07:20 AM
මියගිය බවට ආරංචිය ලැබෙන තෙක් ලාංකිකයින්ගෙන් 90%ක් සතුටින් නොඉවසිල්ලෙන් සිටියි...
Jay Saturday, 16 April 2022 08:33 AM
මේක බොරුවක්. රටින් පනින්න හදන්නේ...
Soma Dubai Saturday, 16 April 2022 08:36 AM
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා..., ඉක්මණින් මේ ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීමට ඔබතුමාට පමණයි පුළුවන්...!
සොරිසේන Saturday, 16 April 2022 09:49 AM
වෛද්‍යවරුනි, රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකිරීමට අවස්ථාව පැමිණ ඇත...